images/IMG_6919_1.jpg
images/IMG_6297.jpg
images/IMG_4287_1.jpg
PlayPause
previous arrow
next arrow

 පාසලේ දැක්ම 

 

නැණ ගුණ සුරුකම් සපිරි සංවේදී මිනිසුන් බිහි කරමු.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

ඌව පළාතේ  බදුලු පුරවරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ  සුරුකම්  සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ  කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. විද්‍යා ,ගණිත, කලා, වාණිජ ,තාක්ෂණවේදය යන සියළු  විෂය ධාරාවන්ගෙන් පරිපූර්ණ උසස් පෙළ අංශයක් ද 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල  තුළ ක්‍රියාත්මක වේ. 

 

 

Read More

 

 පාසලේ මෙහෙවර 

නව ලෝකයට සරිලන පරිදි දැනුම් පමණක්  නොව කුසලතා ආකල්පයන්ද සපිරි සංවේදි මිනිසුන් බිහි කිරිම හා ජාත්‍යන්තරව පවා ගෞවරවයට පාත්‍ර වන නිපුණතා වලින් පිරිපුන් අභියෝග ජය ගත හැකි මිනිසුන් බිහි කිරිමට උර දීම  

0

Notifications

Today
Older



No New Notifications

Notice Board

Announcement

Haliela National School