| පාසල ආරම්භ වූ දිනය | 1875 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1899 |
| ජාතික පාසලක් වූ දිනය | 1994 |
| පාසල් වර්ගය | AB |
| පාසල් අංකය | 21192 |
| සංගණන අංකය | 21192 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 05 |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | බදුල්ල |
| කලාපය | බදුල්ල |
| කොට්ඨාසය | හාලිඇල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | හාලිඇල |
| ග්‍රාම සේවක වසම | හාලිඇල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 74 |
| මුළු ශ්‍රේණි ගණන | 1 – 13 ශ්‍රේණි, වෘත්තීය අධ්‍යාපනය,විශේෂ අධ්‍යාපන ඒකකය |
| මුළු පන්ති ගණන | 42 |
| 2022 දෙසැම්බර්ම මස මුළු ශීෂ්‍ය ගණන | 1154 |
| 2022 දෙසැම්බර්ම මස වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 109 |
| පාසලේ වර්ණය |
සුදු, කහ, මෙරොන්
|