පාසලේ දැක්ම
"නැණ ගුණ සුරුකම් සපිරි සංවේදී මිනිසුන් බිහි කරමු."
පාසලේ මෙහෙවර
"නිරවුල් මනසකින් යුත් අන්‍යෝන්‍ය සහජීවනයෙන් හෙබි සදාචාරාත්මක අභිමානවත් දැඩි අධිෂ්ඨානයෙන් හා වගකීමෙන් ක්‍රියාකරන්නකු සමාජයට දායාද කිරීම අපගේ මෙහෙවර වන්නේය.."