(+94) 552294304
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Haliela National School

බ/හාලිඇල ජාතික පාසල

Badulla Zone

  • Register
  • Login
Haliela National School

බ/හාලිඇල ජාතික පාසල

Badulla Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

             බ/හාලිඇල ජාතික පාසල

 

 

 

මානවයා අවශේෂ සත්වයන්ගෙන්  වෙනස් වන ප්‍රමුඛතම ලක්ෂණයක් වනුයේ දැනුම හා ප්‍රඥාව මිනිසා තම ජීවිතයට සමීප කරගන්නට ඉමහත් අශාවක් දක්වන නිසාවෙනි.මේ සහජමය ගති ලක්ෂණය වඩාත් තීව්‍ර වනුයේ සමාජයේ සංවිධිතව පවත්නා අධ්‍යාපන රටාව හේතුවෙනි. මෙහිදී ප්‍රමුඛ කාර්යය භාරයක් ඉටු කරනුයේ පාසල් පද්ධතියයි.

පාසැල ප්‍රධාන වශයෙන්ම ශිෂ්‍ය පරම්පරාව මුල්තැන ලබා දෙන්නා වූ ගෞරවාන්විත ස්ථානයකි. ගුරු පරම්පරාව වන අපි ඒ යථාර්ථය සිත්හි තබා ගෙන සිසු පරපුරට දැනුම හා ප්‍රඥාව පමණක් නොව ජීවිත අඩිතාලම ද දමන පුරෝගාමීන් වෙමු.

මෙතැනදී දරුවන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු භාරකරුවන්ටද හිමි වනුයේ වැදගත් ස්ථානයකි. දරුවාගේ ගුණ නුවණ ද වඩවාලමින් දේශයට හිතැති පරපුරක් බිහි කරන්නට ගුරු පරපුරට ඔවුනගේද  දැඩි කැප වීම අත්‍යාවශ්‍ය වේ. මේ නිසා යහපත් දැනුමෙන් මෙන්ම මනුෂ්‍යත්වයෙන් ද පිරුණු ශිෂ්‍ය පරපුරක් වෙනුවෙන් අප සියල්ල කැපවෙමු.

නියෝජ්‍ය විදුහල්පති

අධ්‍යාපන සංවර්ධන

යූ.ජී.පී.සිරිකුමාර

 

 

 

 

Haliela National School

බ/හාලිඇල ජාතික පාසල

Badulla Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

Login Form

Pre text

  • Create an account
  • Forgot your username?
  • Forgot your password?
  • :  
  • B/Haliela National School,Haliela

: (+94)552294304

: (+94)552294304

: [email protected]

Supported By

© 2026 Haliela National School. All rights reserved. Design with by Webcomms Global | Help Desk