අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

ඌව පළාතේ බදුලු පුරවරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සුරුකම් සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. විද්‍යා ,ගණිත, කලා, වාණිජ ,තාක්ෂණවේදය යන සියළු විෂය ධාරාවන්ගෙන් පරිපූර්ණ උසස් පෙළ අංශයක් ද 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුළ ක්‍රියාත්මක වේ.






