- කලට වේලාවට පාසලට පැමිණිම සෑම ළමයෙකුලෙග් ම යුතුකමකි
- නිළ ඇඳුම සඳහා නියමිත ඇඳුම යොදා ගැනීම වැදගත් වේ .
- නොදන්වා පාසලට නොපැමිණිම වරදකි
- දරුවෙකු නැවත විදුහලට එන විට හේතු දැක්වු සටහනක් අදාළ ස්ථානයේ දෙමාපියන් විසින් යෙදිය යුතු ය
- විදුහල පවත්වන වේලාවේ කිසිම ළමයෙකුට විදුහල්පතිතුමාගේ අවසරය ද පන්ති භාර ගුරුවරයාගේ අනු දැනුම ද නොමැතිව විදුහලෙන් පිටවිය නොහැක
- විදුහල අවසන් වන තෙක් දරුවා තබාගෙන සිටිය නොහැකි අවස්ථාවකදී පමණක් පාසලෙන් එවනු ලැබේ
- කිසියම් දරුවෙකු නියමිත පාසල් කාලය අවසන් වීමට පෙර පාසලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් මව/පිය/භාරකරුවා පැමිණිය යුතුය
- විදුහල්පතිතුමාට ලියවිල්ලකින් නොදන්වා මාස තුනකට වැඩි කාලයක් පිට පිට නොපැමිණි අයෙකු නම් ලේඛනයෙන් ඉවත් කිරිම සඳහා විනය කමිටුවට ඉදිරිපත් කෙරේ
- උගත් බුද්ධිමත් චරිතවත් දරුවන් හැඩගැස්ස්වීමට බලාපොරොත්තු වෙමු විදුහලේ දී හෝ පිටතදී හෝ නොහොබිනා ලෙස හැසිරෙන හෝ නීතී කඩ කරන දරුවන් පිලිබඳ නීතිමය පියවර ගත හැකි බව දන්වමි
- විදුහලෙන් දරුවෙකු අස් කර ගැනීමට බලාපොරොත්තු වන අය සතියකට පෙර දැනුම්දීම වැදගත් වේ
- පාසලට භාර දුන් මව හෝ පිය භාරකුරු විසින් ම අස් කර ගැනීම සිදු කල යුතු ය පාසලේ පිළිගත් සම්මත නීතී රීතී වලට පටහැනිව ක්‍රියා කරන ඔනෑම ශිෂ්‍යෙයෙකු ශිෂ්‍යාවක විදුහල්පතිතුමා ප්‍රමුඛ විනය මණ්ඩලය මත නැවත දෙමව්පියන් වෙත භාර දීමට කටයුතු කරනු ඇත
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි