(+94) 552294304
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Haliela National School

බ/හාලිඇල ජාතික පාසල

Badulla Zone

  • Register
  • Login
Haliela National School

බ/හාලිඇල ජාතික පාසල

Badulla Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

                 බ/හාලිඇල ජාතික පාසල

 

 

1889  වසරේ දික්වැල්ල පාසල නමින් කුඩා මව් භාෂා පාසලක් ලෙස ඇරඹි මෙම විද්‍යාලය ඌව පලාතේ බදුලු  පුරවරයට සුන්දරත්වයක් එක් කරමින්  බ/හාලි ඇල මධ්‍ය මහා විද්‍යාලය ලෙසින් අද වන විට සිය 133 වන සංවත්සරය අභිමානයෙන් සමරනු ලබයි.

නැණ ගුණ සුරුකම් සපිරි සංවේදී මිනිසුන් බිහි කරමු ..

යන දැක්ම සාක්ෂාත් කර ගැනීම පෙරදැරී කොට ගනිමින්  ,

අභියෝගයන්ට නොසැලෙන ශක්තිමත් දූ පුතුන් තනන්නට වෙර දෙමින් අභිමානවත් පරපුරක පෙරගමන් කරුවන් වන්නට 109 ගුරු මණ්ඩලයක් සහිතව 1400 වැඩි සිසුන් පිරිසකට දැනුම ලබා දෙන්නට ඇප කැප වන්නෙමු.

බදුලු පුරවරයේ උසස් පෙළ  විද්‍යා අංශය , ගණිත අංශය, ජෛව පද්ධති තාක්ෂණවේදය, ඉංජිනේරු තාක්ෂණ වේදය, වානිජ අංශය,කලා අංශය සහා වෘත්තීය අංශය යන සියලුම අංශ සහිත  දිදුලන පාසලක් බවට පත් වන්නට හැකිවීම අප ලද භාග්‍යයකි.එමෙන්ම ඉංග්‍රීසි මාධ්‍ය හදාරන සිසුන් මෙන්ම අ.පො.ස සාමාන්‍ය පෙළ  සියලුම කාණ්ඩ විෂයයන් ක්‍රියාත්මක වන පාසලක් ලෙසද කටයුතු කරයි.අපෙන් දැනුම ලද බොහෝ පිරිසක් අද වන විට සෑම අංශයකම වෘත්තීන් වල නියැළෙමින් අපගේ අභිමානය තව තවත් ඉහළ නැංවීමට කටයුතු කිරීම ද අප පාසලේ නාමය ඉහළින් ඔසවා තැබීමට පිටිවහලක් වී ඇත.

පොත පත දැනුමට පමණක් සීමා නොවී විවිධ කලා කුසලතාවන් ඔප්නංවා ගැනීමටත් විවිධ ක්‍රීඩාවන් ක්‍රියාත්මක කරමින් සිසු දක්ෂතා එළි දැක්වීම මෙන්ම ශිෂ්‍යභට, බාලදකෂ, බාලදක්ෂිකා, පරිසරභට ආදි නායකත්ව හැකියා ප්‍රවර්ධනය කිරීම තුලින් දරුවන් යහපත් කුසලතා සහිතව සමාජයට දායාද කිරීමෙහිලා අභිමානවත් ගමනක නියැලීමට මාගේ කාර්යය මණ්ඩලයද සුවිශේෂි දායකත්වයක් ලබා දෙයි.

තාක්ෂණ ලොව ජය ගනිමින් පාසලේ අභිමානය දැයට දායාද කරන්නට ගන්නා උත්සහය අගය කරන අතරම මෙම කටයුත්ත සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය ධෛර්යය ශක්තිය ලැබේවායී ප්‍රාර්ථනා කරමි.

 

විදුහල්පති

ලුතිතන් කර්නල් ටී.එම්.එම්.ඒ.තෙන්නකොන්

 

 

 

Haliela National School

බ/හාලිඇල ජාතික පාසල

Badulla Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

Login Form

Pre text

  • Create an account
  • Forgot your username?
  • Forgot your password?
  • :  
  • B/Haliela National School,Haliela

: (+94)552294304

: (+94)552294304

: [email protected]

Supported By

© 2026 Haliela National School. All rights reserved. Design with by Webcomms Global | Help Desk