බදුල්ල නගරයේ සිට බන්ඩාරවෙල මහා මාර්ගයේ කිලෝමීටර් හයක් පමණ ගිය විට හාලිඇල ජාතික පාසල හමුවේ. බදුල්ල දිස්ත්‍රික්කයට අයත් මෙම පාසල ඉතිහාසය පැරණි වත් අභිමානවත් වූ එකකි.5 මෙම පාසලේ ආරම්භයේ එක් 1889 පමණ යයි ඌව goverment manual වාර්තා වේ සඳහන් වේ මෙම පාසල මුල්ම නම් උඹ දික්වැල්ල හා විද්‍යාලයයි. මෙය පිහිටා තිබුණේඅද විද්‍යා විද්‍යාලය ලෙස හඳුන්වන ස්ථානයේ ය.
මෙම පාසල ඌවේ ඉපැරණි පාසල් වලින් එකකි. පාසලට සමකාලීන වූයේ පස්සර හා පාළු gamaya කෙසේ වුවද මුල්දී මෙම පාසලේ මා නම් සෙවිලි කරන ලද නිවසක් car ගුරු නිවාසයක් තිබුණි එසේම ාලිඇල ප්‍රදේශයේ තැපැල් කටයුතු කෙරුණේද දික්වැල්ල පාසලේ බව කියැවේ එම සේවාවක් කරන ලද්දේ පාසලේ මුල් ගුරුතුමා මගින් බව සඳහන් වෙයි ඉන්පසු මානව සෙවිලි කරන ලද මෙම ගොඩ ගොඩනැගිල්ල තහඩු සෙවිලි කරන ලද් ගොඩනැගිල්ලක් සේ ඉදිකරන ලද්දේ 1910 දී පමණ බව පැරණි ගම්මුන්ගෙන් දැන ගැනීමට හැකි විය
විදුහලේ මුල්ම විදුහල්පති ස්සර ප්‍රදේශයේ පදිංචි අයෙකු බව කියැවේ ඉන්පසුව 1923 1927 ටෙක් සිටි මුල් ගුරු මහතා අලහකෝන් මහතා බව කියවේ ඉන්පසු මුල් ගුරු පදවිය ලැබුවේ කොත්මලේ සිට පැමිණි පෙරමුණේ නමැති මහතෙකි ඉන්පසු පිළිවෙලින් අබේකෝන් මහතා වීරකෝන් මහතා ඒ පෙරේරා මහතා වික්‍රමසිංහ මහතා ිල්වා තාම සාම්‍යයක් පෙරම මහතා බණ්ඩාරනායක මහතා නවරත්න මහතා අරයන් ජයසේන මහතා ඇන්ඩර්සන් මහතා ආදී මහත්වරු මුල් ගුරු පදවිය දැරුවේය
මෙම පාසලේ ඉගෙනගත් සිසුහු වැඩි පිරිසක් දිළිඳු අය වූහ නිල ඇඳුම් බැනියම katath සරම katath සීමා විය කලාතුරකින් කිහිප දෙනෙක් කමිස කලිසම් හා පාවහන් පැළඳ ඔය ලාංශයේ සිට 8 වැනි ශ්‍රේණිය දක්වා k කටයුතු කෙරුණි බොහෝ කාලයක් යන තුරු සිතිවිලිද සීයට වැඩි නොවීය ගෑනු පිරිමි ළමුන් සිටින විශ්ව පාසලක් විය ඉංග්‍රිසි විෂය ඉගැන්වු වූයේ 1934 දී ය මෙම කාලයේ මහතාගේ වැටුප් ක්‍රමය ශත 50 ක් අයකර ගත් මුදලින් කියන ලද බව සඳහන් වේ 1944 දී පළමුව වරට දෙටු පෙළ සමත් වූවන් හතර දෙනෙක් සිටි බව සඳහන් වේ ඉන් දෙදෙනෙක් ගෞරව පන්තියේ සාමාර්ථයක් හිමිකරගන්නා ලදී එම කාලයේ 8 ශ්‍රේණිය හැඳින්වූයේ පාසල හැරයාමේ පන්තිය ලෙසය නිපදවන ලද විෂයයන් වූයේ සිංහල ඉංග්‍රීසි ස්වස්ථතාව ඉතිහාසය භූගෝල විද්‍යාව අංකගණිතය ආදියයි ෙම පාසලේ මුල්ම ආරාන්‍ය යුගයේ බව ආරම්භක වර්ෂ වලින් සිටිය හැක හැක මෙම පාසලේ පැවැත්වූ උත්සව අතරින් වැදගත්ම උළෙල වූයේ උපන් දිනය සැමරීමයි මේ අතර වූ බව සඳහන් වේ හැම උත්සවය පැවැත්වූ බව පැරණි ගම්මුන්ගෙන් දැනගත් හැකිවිය
ාසලේ ක්‍රීසලේ ක්‍රීඩා අංශය ද පසුකාලවලදී දියුණු වූ බව සඳහන් වේ 1944 දී පාඨශාලාව ක්‍රීඩා තරඟයෙන් දික්වැල්ල විදුහලට විනිශ්චය ස්ථානයක් හිමි වූ සඳහන් වෙයි කාලයේ දී පාසලේ දිවා ආහාරය pawela kodu resume විය පසුව බනිස් saki re සපයන ලදී මෙසේ අවුරුදු ගණනාවක් ්‍රමයෙන් දියුණු වෙමින් තිබූ මෙම පාසල් ඉඩ ඉඩකඩ මදි ජීවත් වීමේ හේතුවෙන් භාවනා 1950දී ලිඇල මධ්‍ය මහා විද්‍යාලයේ පවත්වන තැනට මාරු විය මුලින්ම මෙම ස්ථානයේ තේවත්තක් තිබූ බව සඳහන් වේ එම ස්ථානයට පාසල මාරු වනවාත් සමඟම දික්වැල්ල යන නාමය ඈත්වී හාලිඇල මධ්‍ය මහා විද් විද්‍යාලයක් බවට පත් විය මෙහි පාර ආරම්භය ද ලෙස සලකන්නේ එදා 1982 වර්ෂයේ අත්තනායක මහතාගේ කාලයේ පාසලේ අලුත් සංවර්ධනය වූ බව සඳහන් වේ ඉන් පසු කාලයේ පාසලේ විදුහල්පති ලෙස කටයු ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් බවට පත් වූයේත් ඉදුන පාසල ද මිය ගිය සංගීත අංශයෙන් හා නාට්‍ය අංශයෙන් කැපී පෙනෙන පාසලක් බවට පත් වූ ස්වර්ණමය යුගය එසේම මෙම කාලයේ දී මෙම පාසල ජාතික පාසලක් ලෙස නම් කිරීම ඉතා වැදගත් කරුණක් ලෙස සඳහන් කළ හැකිය පාසලේ විදුහල්පති වූයේ ආර්ය්යන් ජිනදාස මහතායි මෙතුමාගේ car කාලයේ පාසලේ wish විශාල වර්ධනයක්යක් වූ බව සඳහන් වේ
ඉන්න්පස්පසුව එස් එච් කේ අල්විස් මහතා මෙම විදුහලේ විදුහල්පති වශයෙන් 2007 වර්ෂය දක්වා කටයුතු කළේය පෙර තිබූ තත්ත්වයට වඩා විශාල දියුණුවක් මෙම කාලය තුළ විදුහල ලබා තිබේ වගේ අදහසක් අනුව 2003 වර්ෂයේ පළමු ටේනියම් පාසල තුල ළ ක්‍රියාත්මක විය 2004 වර්ෂයේ 2 ශ්‍රේණිය සඳහා තූර්යවාදක කණ්ඩායමක්ද මෙතු �වර්ධන මහතා විදුහල්පති ලෙස කටයුතු කළේය එතුමාගේ අදහස් අනුව පාසලේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් මේ වන විට පාසල විශාල සංවර්ධනයකට පත්ව ඇත ඒවා අතර ප්‍රමිතීන් අත යටතේ ක්‍රියාත්මක වේ සංකල්පය විනය මණ්ඩලයක් පත් කිරීම වාර්ෂික වාර්තාවන් පිළියෙල කිරීම ව්‍යාපෘති කටයුතු විශේෂ වේ
ඉන්පසුව 2012 සිට 2014 දක්වා රත්නායක මහතා විදුහල්පති ලෙස කටයුතු කළේය ේ අදහස් අනුව පරිසර අලංකරණය ප්‍රමිති අත යටතේ ක්‍රියාත්මක වේ වැඩසටහන සාර්ථක ලෙස ආරම්භ වී ක්‍රියාත්මක වීම ශිෂ්‍ය නායක වැඩමුළුවක් පවත්වා theekshanතීක්ෂණ ක්‍රියාකාරකම් වඩාත් කාර්යයක් කාර්යක්ෂම කිරීම වැනි කටයුතු විෂ විශේෂ වේ
ඉන්පසුව දෙදහස් 2017 වසරේ සිට මේ දක්වා වර්ත වර්තමාන පාසලේ නායකත්වය ගෙන් යමින් පාසල නමව මඟකට මංපෙත් විවර කරන්නට විදුා දැක්ම හා මෙහෙවර ට අදාළ ඉදිරි කටයුතු මනාව පෙළගස්වමින් ක්‍රියාත්මක කරමින් පවතී වැඩපිළිවෙළ මත පාසලේ මෙතෙක් නොතිබුනු ව්‍යාපෘති වැඩසටහන් රාශියක් මේ වන විටත් ක්‍රියාවට නංවා තිබේ මෙය සියලු දෙනාගේ ්‍රසාදයට මෙන්ම ආශිර්වාදය ද හේතු වී තිබේ පාසලේ භෞතික ය කිරීමේ මහඟු කර්තව්‍යයට අත දෙමින් විශිෂ්ට පාසලක් ගොඩන නැංවීමට පියවර ගනිමින් පවතී
මෙම සියලු කටයුතු තුළින් නිදහස් 2018 වර්ෂය තුළ දී අධ්‍යාපනය සමාජීය සංස්කෘතික විෂය සමගාමී හා විෂය බාහිර කටයුතු යන සියලු අංශයන් ගෙන් සං සංවර්ධනාත්මක පාසලක් කිරීම්ට බලා බලාපොරොත්තු වේ